TAB1
TAB2
Tab3
Tab4
Tab5
   Browse Items
Tab 1 Content
Widget by Bloganol  

Monday, September 12, 2011

ලෝකය යහපත් තැනක්

අපි එකිනෙකා ලබා ඇති අත්දැකීම් අනුව ලෝකය තේරුම් කර  ගැනීමට අපි පුරුදු වී සිටිමුලෝකය යහපත් තැනක් වීමටත් බලපාන්නේ අපගේ ක්‍රියාකලාපයයි. එම අර්ථයෙන් සළකන කල ‍අප වටපිටාව (ලෝකය) යහපත් තැනක් කිරීමට අප සැමට වගකීමක් මෙන්ම  අයිතියක්ද ඇත අපි එකිනෙකාට සාර්ථක වීමට ඇති ඉඩකඩ පෙන්වා දීමත් ලෝකය යහපත්ව දකින්නට හේතුවක්. ලෝකය පුරාම විසිරි සිටින සියලූම සහෘදයන්ට එකිනෙකාගේ අත්දැකීම් මෙහිදී හුවමාරු කර ගැනීමට හැකියාව තිබෙනවා. අපි අපේ වටපිටාව අලුත් තෙවන ඇසකින් බැලීමට පටන් ගනිමු. මෙහි එන හැමෝටම අර්ථවත් යමක් රැගෙන යාමට හැකි තැනක් වීම අපගේ අ‍පේක්‍ෂාවයි.
ඔබගේ අදහස්ද මෙම පිටුවේ ගුණාත්මක බව වර්ධනය කිරීමට හේතු වන නිසා ඒවා අපවෙත දන්වන ලෙස කරණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබ සතුව ඇති ඡායාරූප  video clips   ඇතුලු වෙනත් තොරතුරු ද අප වෙත ලබා දීමෙන් හැමෝටම ජීවිතය දිහා ධෛර්යයෙන් බැලීමට පහසුවක් සළසමු.
kandyangate@gmail.com

No comments:

Post a Comment