Child
'
අද වෙනදටත් වැඩිය අපිට ළමයි ගැන හිතන්න වෙලා තියෙනවා.ළමයින් ගේ අද දවස රුපියල් සත වලින් මනින්න පටන් අරන්.ළමයාගේ වටිනාකම බිංදුවටම බැහැලා. ළමයි දිහා බලන්නේ පාරිභෝගික භාණ්ඩයක් වගේ.ළමයින්ගේ අද දවස කඳුලින් පුරවන අපි හෙට දවසේ යහපතක් ප්රාර්ථනා කරනවා.හැම දෙයක්ම උඩු යටිකුරු වෙන්න පටන් අරන්.ඔබට මට පුළුවන් වන්නේ මේ සම්බන්ධයෙන් කතා බහට වේදීකාවක් තනා දීමයි. සමහර විටෙක උඩුගං බලා පීනීමක් වන්නත් පුළුවන්.
Subscribe to:
Posts (Atom)